|
සිව් බඹ විහරණ
අප තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ සිව් බඹවිහරණයන් වදාළ සේක.මෙත්තා,
කරුණා,මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ගුණයන් මහා බ්‍රහ්මයා තුළ ඇති බව
පෙන්වාදුන් බුදුරජාණන් වහන්සේ එම ගුණධර්ම දෙමව්පියන් තුළ තිබෙන බවට ද දේශනා කොට
වදාළහ.
මෙත්තා: මෙත් සිත
ගෙනෙන සෙත
ඒ අතරින් මෙත්තා ගුණ ධර්මය සුවිශේෂී වේ. බොහෝ සේ ජන ජීවිතය හා බැඳී පවතී.මෙත්තා
හෙවත් මෛත්‍රිය පැතිරවීම භාවනාවක් ලෙස වැඩිය හැකි කමටහනකි.මෛත්‍රිය අපගේ සිත් සතන්
තුළ වර්ධනය විය යුතු උදාර ගුණාංගයකි.ලෝකයට හිතානුකම්පී ලෙස ජීවත්වන පුද්ගලයෙකු
නිරන්කරයෙන්ම මෙත් සිත පැතිරවිය යුතු බවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
ඉතිරිය» |
|
ඇසළ අමාවක පෝය
ඇසළ අමාවක පෝය ජූලි 22 වනදා සෙනසුරාදා අපරභාග 6.27 ට ලබයි. 23 වනදා ඉරිදා
අපරභාග 03.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 23 වනදා ඉරිදාය.
මීළග පෝය ජූලි 30 වනදා ඉරිදාය.
|
|
|
|
|
|
|