|
උඩගම ශ්‍රී සුධර්මානන්ද විහාරය
උඩගම ශ්‍රි සුධර්මානන්ද විහාරය වසර 300කට වැඩි ඉතිහාසයක් ඇති ප්‍රදේශවාසී ජනතාවගේ
ගෞරවාදරයට පත් විහාරස්ථානයකි. විහාර ඉතිහාසය සැලකූ විට යතිවරයාණන් වහන්සේ කිහිප
නමක්ම විහාරාධිපති ධූරය දැරූ අතර උන් වහන්සේ සියලු දෙනාම ජනතාවට හිත පිණිස ඇප කැපවී
වැඩකටයුතු කර ඇත. කෙහෙල්ගමුවේ සීලරතන හිමි, කන්ගලසරණපාල හිමි, පොල්ගහ අංග සුදස්සී
හිමි, උලපනේ පඤ්ඤානන්ද හිමිවරුන්ගේ අගනා සේවය සදා අමරණීය වේ.
ඉතිරිය»
|
|
බක් අමාවක පෝය
බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා
බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා
බදාදාය.
මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.
|
|
|
|
|
|
|