ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි
ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි
කොළඹ දෙහිවල පදිංචි ටී. රංගන නම් දෙදරු පියා (වයස අවු. 36ක්) දරුණු වකුගඩු රෝගයකින්
පෙළෙන අතර ඔහු සුවපත් කර ගැනීම සඳහා ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක්
බද්ධ කිරීමට සිදුවී ඇති හෙයින් හැකි ඉක්මනින් පරිත්‍යාගශීලී පින්වතෙකු ඉදිරිපත් වන
මෙන් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කෙරේ. දුරකථනය 0756810608, 0752010559,
0112714491 |
|
|
මැදින් අව අටවක පෝය
මැදින් අව අටවක පෝය මාර්තු 20 වනදා සඳුදා පූර්ව භාග 08.19 ට ලබයි. 21 වනදා
අඟහරුවාදා පූර්ව භාග 10.31දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 20 වනදා
සඳුදාය.
මීළඟ පෝය මාර්තු 27 වනදා සඳුදාය.
|
|
|
|
|
|
|