|
|
බෝධීන් වහන්සේලා රෝපණයකර
ඇති අයුරු |
|
|
නාමළුව සිංහගිරි රජ මහා විහාරස්ථ සම්බෝධි උයන
අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කර අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ප්‍රතිමා
වහන්සේ තැන්පත් කරමින් නිමාවෙන ලොව පළමු සම්බෝධි උයන අනුරාධපුර දිස්ත්‍රික්කයේ
ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෑගම කන්දේගම අංක 459 ග්‍රාම නිලධාරී වසම තුළ
පිහිටි නාමළුව සිංහගිරි රජ මහා විහාරයේදී ඉදිවෙමින් පවතී. මෙම රජ මහා විහාරය
දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ සිට පැවත එන විහාරස්ථානයක් බව කියයි.
ඉතිරිය»
|
|
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය
ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු
12 වන දා ඉරිදාය.
මීළඟ පෝය මාර්තු 20 වන දා ය.
|
|
|
|
|
|
|