|
ධර්ම දේශනාව: උතුම් මහ සඟ ගුණ කඳ
සෙය්‍යථාපි භෝ ගෝතම ඉමස්ස මිගාරමාතු පාසාදස්ස දිස්සති. අනුපුබ්බ සික්ඛා, අනුපුුබ්බ
කිරියා, අනුපුබ්බ පටිපදා, යදිදං යාව පච්ඡිමා සෝපාන කළෙබරා ඉමෙස්සම්පි හි භෝ ගෝතම
බ්‍රාහ්මණානං දිස්සති. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදාති. තථාගතයන් වහන්සේ සැවැත්නුවර මිගාරමාතු පාසාද හෙවත් විශාඛාවන් විසින් කරවූ
පූර්වාරාමයෙහි වැඩ වාසය කරන්නේ ගණක මොග්ගල්ලාන නැමැති බ්‍රාහ්මණයා පැමිණ සතුටු
සාමිචි කතාවෙහි නිරතව එකත්පසෙක හිඳ මෙවැනි කරුණක් සැලකර සිටියා. එනම් පින්වත්
ගෞතමයෙනි, බමුණු ඉගැන්වීමෙහි අනුපූර්ව ශික්ෂා ක්‍රමයක්, අනුපූර්ව ක්‍රියා
පටිපාටියක් අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව වශයෙන් දක්නට ලැබෙනවා.
ඉතිරිය» |
|
මැදින් පුර අටවක පෝය
මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.
මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.
|
|
|
|
|
|
|