|
දරු පරපුරට සදහම් සුව බෙදන රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරය
රත්නපුර වරකාතොට පාරේ පිහිටි ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරය ප්‍රදේශයට දහම් දැනුම
බෙදන මහ පින් කෙතකි. මින් වසර 150 කට පමණ ඉහත දී කළුගඟේ වරකාතොට ආශි‍්‍රතව සිදුකළ
රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනයකර්මයට සමගාමීව ආරම්භවූවක් බව සාසන ඉතිහාසයේ ඇති
තොරතුරු අනුව සනාථ වේ.
එවැනිම වූ උපසම්පදා පුණ්‍යෙීත්සවයන් දෙකක් 1943 සහ 1983 දී මෙම උදකුඛේප සීමාව
මුල්කරගෙන සිදුකර ඇති අතර එම පුණ්‍යකර්මයන් සිදුකරන අවස්ථාවලදී මූලාසනයට පැවැත
ඇත්තේ මෙම විහාරස්ථානයයි.
ඉතිරිය»
|
|
උඳුවප් පුර පසළොස්වක පෝය
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා පූර්ව භාග 9.16 ට
ලබයි.
14 වන දා බදාදා පූර්වභාග 5.35 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා
මීළඟ පෝය දෙසැම්බර් 21 වන දා බදාදාය.
|
|
|
|
|
|
|