පිහිට පතයි
පිහිට පතයි
නාරාහේන්පිට නොම්මර 27 ඒ හි පදිංචි අවු. 58 වයසැති තැනැත්තියක්, වකුගඩු රෝගයකින්
පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කියයි. ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්
වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් දුරකථන 075 2538707 අංකය වෙත දන්වන්නැයිද
ආධාර කිරීමට කැමති අයෙක් සිටීනම් නාරාහේන්පිට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ
100640185566 ගිණුමට බැර කර ලෙස ඉල්ලීමක් කෙරේ. |
|
|
ඉල්පුර අටවක පෝය
ඉල්පුර අටවක පෝය නොවැම්බර් 07 වන දා සඳුදා අපරභාග 01.09 ට ලබයි.
08 වනදා අඟහරුවාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර්
07 වනදා සඳුදාය.
මීළඟ පෝය නොවැම්බර් 14 වන දා සඳුදා ය.
|
|
|
|
|
|
|