|
උඩගම ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරස්ථානය
ගම්පළ, උඩගම ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරස්ථානය සියම් ම හා නිකායේ අස්ගිරි මහා
විහාර පාර්ශ්වයට අයත්ය. වසර තුන්සියයකට වැඩි ඉතිහාසයක් ඇති මේ විහාරය ප්‍රදේශවාසී
ජනතාවගේ මහත් ගෞරවාදරයට ලක්වන පුණ්‍යය භුමියකි.
විහාර ඉතිහාසය සැලකූ විට, යතිවරයාණන් වහන්සේ කිහිප නමක්ම විහාරාධිපති ධූරය දැරූ අතර
උන්වහන්සේ සියලු දෙනාම ජනතාවට හිත වැඩ පිණිස ඇප කැප වී කටයුතු කළහ. ඒ අතර කෙහෙල්
ගමුවේ සීලරතන හිමි, කළු ගල සරණපාල හිමි, පොල් ගහ අංග සුදස්සි හිමි සහ උලපනේ
පඤ්ඤානන්ද හිමි යනුවෙන් හිමිවරුන්ගේ නාමයන් සදා අමරණීය වේ.
ඉතිරිය»
|
|
වප් පුර පසළොස්වක පෝය
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදා අපරභාග 01.25 ට ලබයි.
16 වන දා ඉරිදා පූර්ව භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර්
15 වන දා සෙනසුරාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|