UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

  දෙහිවල, ඇන්ඩසන් පාරේ පදිංචි ටී.ඒ.ඩේවිඩ්සන් මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ‘ඕ’ පොසිටිව් හෝ ‘ඒ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකි පින්වත් අයෙකු සිටී නම් 0777613580 හා 0777366817 යන දුරකතන අංකයන්ට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

*******

  නුගේගොඩ මිරිහාන පරණ කොට්ටාව පාර නො. 211/29 ලිපිනයේ පදිංචි එච්.පී. දාබරේ වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ඉතා ඉක්මනින් ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවත් අවුරුදු 52 එක් දරු මවක් වන අතර ඇයගේ සැමියාද අසනීප තත්වයෙන් පසුවන බැවින් ඇයට මුදලින් උපකාරයක් කිරීමට කැමතිනම් බැංකු ගිණුම් අංකය – 8200062027 කොමර්ෂල් බැංකුව (නුගේගොඩ ශාඛාව) වන අතර 0772896422/0772290247 දුරකතන අංක වෙතින් ඇමතිය හැකි බවද කියයි.

*******

  මහනුවර පටිටියාවත්ත, අත්තරගම, 42/2 දර්ශන හේරත් හට මහනුවර මහ රෝහලෙන් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව දන්වා ඇතැයිද ඒ සඳහා ‘ඒ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බැවින් 0715324000 දුරකතන අංකය වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

*******

  මීගොඩ පුවක්ගහහේන පාරේ පදිංචි වසන්තා ජයතිලක වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇයට “ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලි අයෙක් ඇතොත් 0112756723 දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

 

  නිකිණි අව අටවක පෝය

 නිකිණි අව අටවක පෝය අගෝස්තු 24 වනදා බදාදා අපර භාග 10.17 ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 31 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]