රඹුක්කන, කඩිගමුව ශ්‍රී නාගවනාරාම
පුරාණ විහාරස්ථානයේ නව ධර්මශාලාව අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා අතින් ඉකුත් දා (31) විවෘත කළ අවස්ථාව.
විහාරාධිපති අල්කේගම ධම්මරතන හිමි, ව්‍යවසාය සංවර්ධන ඇමැති
කබීර් හෂීම්, රාජ්‍ය ඇමැති චම්පික ප්‍රේමදාස, කෑගල්ල දිසා
පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහත්වරු ඇතුළු
ආරාධිතයන් රැසක් එම අවස්ථාවට සහභාගි වූහ. |