|
|
අපවත්වී වදාළ හිස්සැල්ලේ සුදන්තා සිල් මෑණියෝ |
|
|
වසරකට පෙර අපවත්වී වදාළ
හිස්සැල්ලේ සුදන්තා සිල්මෑණියන් වහන්සේ
එදා නොදියුණුූ තත්ත්වයක, ජනශූන්‍යතාව තිබූ අවධියක අනුරාධපුරයට පැමිණ දායිකාවන්
පිරිසකගේ උදව් උපකාර ඇතිව සසුන් කෙත සරු කිරීමට අප්‍රමාණ වීර්යකින් කටයුතු කළේ
අනුරාධපුර , ගුවන්තොටුපල පාරේ, විහාරමහාදේවි ආරාමාධිපතිනි, අපවත් වී වදාළ
“විනයකීර්ති ශ්‍රී ශාසන ප්‍රදීපාභිමාණී” සුදන්තා සිල් මෑණියන් වහන්සේය.
බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අළුත්කූරු කෝරලයේ දාසියපත්තුවේ
හිස්සැල්ල නම් ගම්පියසේ විසූ කරුණානායක පතිරුන්නැහැලාගේ ජේමිස් සිඤ්ඤෝ
ගම්මුලාදෑනිතුමාට සහ විජයලත් පතිරන්නැහැලාගේ රෙසෝනෝනා ගුරු මාතාවට දාව උපන් දරුවන්
හය දෙනාගෙන් හයවැනියා වෙමින් 1927.01.01 දින උපන් දියණියට සෝමාවතී කරුණානායක යන නම
තබන ලදී.
ඉතිරිය»
|
|
ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි 26 වනදා අඟහරුවාදා අපර භාග
05.36 ට ලබයි.
27 වන දා බදාදා අපරභාග අපරභාග 3.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 26 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|