UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසළ පූජෝත්සවය 15, 16

ඇසළ පූජෝත්සවය 15, 16

වීර කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය හා ඇසළ පූජෝත්සවය ජූලි මස 15 – 16 දිනවලදී අඹේවෙල පඤ්ඤාසාර මහා නාහිමියන්ගේ හා විල්ඔය පඤ්ඤාතිලක හිමියන්ගේ අනුශාසනා පරිදි එන්. ඒ. කරුණාරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

 

  ඇසළ පුර අටවක පෝය

  ඇසළ පුර අටවක පෝය ජූලිමස 11 වනදා සඳුදා අපරභාග 05.12 ට ලබයි.
12 වනදා අඟහරුවාදා අපරභාග 07.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 11 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]