|
නැණවත් දරුවන් ගුණවතුන් ද විය යුතුයි
පුත්තා වත්ථු මනුස්සානං දෙමවිපියන්ට තිබෙන ලොකුම වස්තුව දරුවන් බව බුදුපියාණන්
වහන්සේ සඳහන් කර ඇති කරුණ ලෝකවාසී සත්වයාටම ප්‍රයෝජනවත් කාරණාවක් වෙයි. රටක් වශයෙන්
අප දරුවන් පිළිබඳව සිතන ආකාරයත්, දරුවන්ගේ දියුණුව සැළකිය යුත්තේ කෙසේද? කියන
කාරණෘවත් පිළිබඳව දැක්මක් හැටියට අප ජීවත් වන සමාජය බරපතළ වැරැදි කරන ස්ථානයක
සිටියි. විශේෂයෙන්ම බුදුපියාණන් වහන්සේ දරුවන් පිළිබඳව සිතූ ආකාරයත් දේශනා කළ ආකාරයත් ඉතාම
වැදගත් වෙයි. අමාමෑණි ලොවිතුරා බුදුපියාණන් වහන්සේගේ දේශනාව පොත් වශයෙන් පනස් හතක්
ත්‍රිපිටකයේ තිබෙන අතර එම මහා විශාල පොත් ගොන්නෙහි එක ගාථාවක හතරෙන් එක කොටසක්
වශයෙන් “පුත්තා වත්ථු මනුස්සානං” යන පාඨය සදහන් කළ හැකියි.
ඉතිරිය»
|
|
ඇසළ පුර අටවක පෝය
ඇසළ පුර අටවක පෝය ජූලිමස 11 වනදා සඳුදා අපරභාග 05.12 ට
ලබයි.
12 වනදා අඟහරුවාදා අපරභාග 07.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 11 වනදා සඳුදාය.
මීළඟ පෝය ජූලි 19 වන දා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|