බුදුපිළිමයේ උපත - 24:
ධම්මික ස්තූපය
පිහිටි සාරානාත්
පුදබිම
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා
අධ්‍යක්ෂ
සිරිසූමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
ගෞතම බුදුරූජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශූනය වූ ධම්මූචක්ක පවත්තන සූත්‍රය
පස්වග මහූණුන් වහන්සේට දේශනා කළේ ඉන්දියාවේ (මෙකල) ඉසිපූතූනාරාමයේ සාරානාත්
පුදූබිමේ දීය. එම නිසා සාරානාත් පුදූබිම ගැන සඳූහන් කරන විට බුදුදූහමේ නිජූබිම
ලෙසින්ද සැළූකිය යුතුව ඇත.
“නූතන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි වාරානසි දිස්ත්‍රික්කයේ පුරාණ
ඉසිපූතූනාරාමය (සෘෂිපූතන හෙවත් මිගූදාය) බෞද්ධ සාහිත්‍යූයෙහි සඳූහන් වන පරිදි
කාශ්‍යප බුදුරූජාණන්වහන්සේ උපූතූලද පුදූබිම සේ සැළකේ. ගෞතම බුදුරූජාණන්
වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීමට පෙර එම ප්‍රදේශය එ තූරම්
ප්‍රසිද්ධියට පත් වී තිබුණේ නැත. ‘සාරානාත්’ යන වචූනය පුරාණ පාලි හෝ සංස්කෘත
සාහිත්‍යූයෙහි දක්නට නැත. ‘සාරංගූනාථ’ යන වචූනය ව්‍යවූහාරයට පත්වී සාරානාත් යන
වචූනය සෑදී ඇත. සාරංගූනාථ යන වචූනයේ අදූහස මුවන්ගේ නායූකයා.
(Lord of the deers)
යන්නය. සාරංගූනාථ යන නාමය මුල් කාලයේ දී භාවිතා වී ඇත. අදත් මෙම පුදූබිමෙහි
මුවන් සහ ගෝණුන් දැක ගත හැකිය. (දඹූදිව සිව්මහ පුදූබිම් - සිරිසූමන් විජේතුංග
පි. 55 – 81 – 2011)
සාරානාත්හි විශාල ප්‍රදේශූයක් පුරා පුරාණ ගොඩූනැගිලිවල නටූබුන් අපි දුටුවෙමු.
මේවා සියල්ලම පාහේ නූතන ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුව විසින්
සංරක්ෂූණය කර ඇත. "සාරානාත්" යන නාමය මේ ප්‍රදේශූයට භාවිතා වුවද පාලි
ග්‍රන්ථූවල මෙම පුදූබිම හඳුන්වා ඇත්තේ "මිගූදාය" හෝ "ඉසිපූතන " යන නාමූයෙනි.
"ඉසිපූතන" යන නාමය සංස්කෘත භාෂාවෙන් සෘෂිපූතන යනුවෙන් ද භාවිත වේ. පුරාණ කාලයේ
සාෂිවූරුන් වාසය කළ ප්‍රදේශය ලෙස ද සමූහරු හඳුන්වති. පතන යන වචූනයේ අරුත වැටෙන
හෝ නටූබුන් හෝ වාස භවන යනුවෙන්ද අර්ථ ගන්වා ඇත. ක්‍රිස්තු වර්ෂ පස්වන සියූවූසේදී
ඉන්දියාවට පැමිණි චීන භික්ෂූන් වහන්සේ නමක් වූ ෆාහියන් හිමියන් සඳූහන් කරන්නේ
පතන යන්නෙහි අරුත වැටුණ යන්නය. පසේ බුදුවූරුන් පිරිනිවන් පෑමෙන් පසුව අහසේ සිට
මෙහි පතිත වූ නිසා මෙම ‘සෘෂිපූතන’ යන නාමය යෙදුණු බවද සෘෂිවූරුන් පතිත වූ නිසා
‘සෘෂිපූතන’ වූ බවද සමූහරු සඳූහන් කරති. බරූණැසට ඉතා සමීපව පිහිටි ඉතා විශාල
නගූරූයක් ලෙසින්ද භික්ෂූන් වහන්සේලාට වාසය සඳහා සුදුසුම ප්‍රදේශූයක් ලෙසින් ද
මේ පිළිබූඳව පාලි සාහිත්‍යූයෙහි සඳූහන් වේ. මුවන්ගේ අභය භූමිය යන අරුත් සහිතව
Deer park or deer sanctuary මේ සඳහා භාවිතා වේ.
ඇසළ මස පුර පසූළොස්වකදා බුදුරූජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශූනය පස්වග මහූණුන් වූ
කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම සහ අස්සජී භික්ෂූන් වහන්සේලාට දේශනා කළ සේක.
බුදුසසුනේ නිජූබිම ලෙසින් සැලූකෙන්නේද මෙම පුදූබිමය. (ඉහත සඳූහන් ග්‍රන්ථය පි.
59 – 60 )
ප්‍රථම බෞද්ධ අධිරාජයාවූ (ජම්බුද්ධීපයේ) අසෝක රජු (ක්‍රි.පූ. 273 – 232 )
ක්‍රිස්තු පූර්ව 250 දී සාරානාත් පුදූබිමට පැමිණියේ ය. අසෝක රජුගේ මෙහෙයූවීමෙන්
මෙම පුදූබිමෙහි ස්මාරක කීපූයක් ගොඩූනංවා ඇත. එයින් එකක් ධර්මූරාජික ස්තූපූයයි.
අනෙක ධමෙක් ස්තූපූයයි.
පුරාණ සාරානාත්
සාරානාත්හි පුරාණ බෞද්ධ ගොඩූනැගිලිවල නටූබුන් රාශියක් අද දක්නට ලැබේ. මෙම
නටූබුන් අතර ස්තූප දෙකක්, ආරාම සංකීර්ණ කීපූයක් සහ ක්‍රි.පූ. තුන්වන සියූවසේ දී
අසෝක රජූතුමා විසින් පිහිටුවන ලද අසෝක ස්ථම්භය ද වේ. මේ ගැන අපි පසුගිය සතියක
විස්තර කළෙමු. සාරානාත්හි ඇති ආරාම සංකීර්ණ වල අත්තිවාරම් සහ බිත්ති ආදිය
ඉන්දියානු පුරාවිද්‍යා අධිකාරිය විසින් සංරක්ෂූණය කර ඇත. බුදුරූජාණන් වහන්සේ
වැඩ සිටි මූලූගන්ධකුටි විහාරූයද පිහිටියේ මෙම සාරානාත් පුදූබිමෙහිය. එහිද
නටූබුන් හමුවී ඇත. පුරාණ කාලයේ භාරත ප්‍රදේශයේ අනෙකුත් පුදූබිම්වල මෙන්ම මෙහිද
ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියූවසේ සිට ක්‍රිස්තු වර්ෂ 11 වැනි සියූවස තෙක්ම
සාරානාත් පුදූබිම සැදැහැවතුන්ගේ වැඳුම් පිදුම්වූලට භාජූනය වූ පුදූබිමක් ලෙසින්
පැවූතුණි.
මෙතෙක් සාරානාත් පුදූබිමෙන් සොයාගෙන ඇති බෞද්ධ පුරාවස්තු හා මූර්ති ඵලක මෙසේ ය.
1. අසෝක ස්ථම්භය, 2.අසෝක රජු විසින් පළූමුව සාදන ලද ධමෙක් ස්තූපය, 3. ධර්මූරාජික
ස්තූපය (මෙයද ක්‍රි.පූ. 3 වන සියූවසේ දී අසෝක රජූතුමා විසින් සාදූවන ලදී 4.
සාරානාත් ආරාම සංකීර්ණය, 5. ප්‍රධාන මූලූගන්ධකුටි විහාරය ගුප්තූරාජ යුගයේ දී
ක්‍රිස්තු වර්ෂ 4 – 6 යන සියූවූසවලදී ද සාදන ලදී. 6. ධම්මූචක්ක ජින විහාරය (කුමාර
දේවි විසින් සාදූවන ලදී.) 7. මීට අමූතූරව ක්‍රිස්තු වර්ෂ 2 – 4 වන සියූවස්වලදී
කුශාන රාජ යුගයේ දී සාදූවන ලද වෙහෙර විහාර වල නටූබුන් හමුවී ඇත.
ධමෙක් ස්තූපය
පස්වග මහූණුන්වූහන්සේලාට බුදුරූජාණන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශූනය පවත්වන
ලද පුදූබිමෙහි ස්ථානූයෙහි මෙම ධමෙක් ස්තූපය පළූමුව ඉදිකූරවන ලද්දේ අසෝක රජූතුමා
(ක්‍රි.පු. 273 – 232 ) විසිනි. ප්‍රථම ශ්‍රාවක සංඝයා වහන්සේ ඇති වූ පුදූබිම
ලෙසින්ද මෙය සැළකේ. ධම්මික ස්තූපය නමින්ද මෙය හැඳින්වේ. මෙම ස්තූපයේ වට
ප්‍රමාණය (විශ්කම්භය) මීටර් 28 කි. උස මීටර් 33 කි.
මෙම ධමෙක් ස්තූපය තමා දුටු බව ක්‍රි.ව. ( 376 – 414 ) රජ කළ දෙවැනි චන්ද්‍ර ගුප්ත
(ගුප්ත රාජූවංශික) රජුගේ කාලයේ දී ඉන්දියාවට පැමිණි. චීන ජාතික ෆාහියන් හිමියෝ
සඳූහන් කරති. ධර්මූචක්‍ර විහාරය යනු මේ සඳහා පැරණි කාලයේ ව්‍යවූහාර කළ නාමූයයි.
ඉන්දියාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනූරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා
විසින් මෙම ස්තූපය පුරාවිද්‍යා කැණීමූකට භාජූනය කරන ලදී. එහිදී ‘යෙ ධම්මා හේතු
පභවා’ යනුවෙන් සඳූහන්වන අකුරු සහිත අඟල් තුනක් දිග ගල් පුවූරුවක් හමුවී ඇත.
මෙම ස්තූපය ගුප්ත රාජ යුගයේ දී දෙවැනි චන්ද්‍ර ගුප්ත රාජ සමයේ දී විසිතුරු ලෙස
කැටූයම් කරන ලදී. දුඹුරු පැහැති ගල් කුට්ටිවලින් වලල්ලක් සේ වට බැම්මූකින්
යුක්තය. එය ස්තූපයේ අඩි 36 ක් පමණ උසට වැසී යන ලෙසින් සාදා තිබේ. මෙම ස්තූපයේ
මැද කොටස උස්ව දිස්වේ. ඒ මුල් ගඩොල් ස්තූපූයෙහි ගුප්ත රාජූධානි කාලයේ දී නිර්මිත
වටේට තිබෙන මතු වූ ආරුක්කු මැද සිදුරු වල බුදුපිළිම තැන්පත් කර තිබුණි.
|