UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රන්දොඹේ සංඝරාජ විහාරය


රන්දොඹේ සංඝරාජ විහාරය

රන්දොඹේ සංඝරාජ මහා විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය, රන්වැට සහිත අටවිසි බුදු මැදුර බෝධිප්‍රාකාරය සහ විශ්‍රාම ශාලාව ඉකුත් 15 වනදා විවෘත කළ අතර ඒ නිමිත්තෙන් 22 වනදා දක්වා පින්කම් රැසක් පැවැත්වේ.

17 වන දා දන්ගල කුසලඤාණ හිමියන් සහ 18 වනදා පෝහද්දරමුල්ලේ නන්දවංශ හිමි, 19 වනදා බෙල්පාමුල්ලේ සුමේධ හිමි පස්වරු 6.30 ට අටවිසි බුද්ධ පූජා පවත්වනු ලැබේ. 20 වනදා 6.30 කුසතන පූජාවද 21 වනදා පෝදා පෙරවරු 6 ට සීලසමාදානය මෙහෙයවීම කොස්ගොඩ සුභූති අනුනාහිමියන් විසින් ද 9 ට දහම් දෙසුම අහංගම මෛත්‍රී මූර්ති හිමි . 10.15 ගිහි දෙසුම නාරද මෙන්ඩිස් මහතා 11.15 දවල් බුද්ධ පූජාව තලල්ලේ සුතධර හිමි. පස්වරු 1.30 දම්දෙසුම වීරකැටියේ සුසීල හිමි . 3 දහම් දෙසුම කහගල සාරානන්ද හිමි 4.15 භාවනා වැඩසටහන අඹකොළවැවේ බුද්ධික හිමි. 6.30 පුණ්‍යානුමෝදනාව කොස්ගොඩ සුභූති හිමි.


 
 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]