[UNICODE]
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අප්‍රේල් 30 වනදා සෙනසුරාදා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ගම්පහ ඉඳිගොල්ල ආනන්ද බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ.
ඒ නිමිත්තෙන් මැයි මස 01 ඉරු දින පෙරවරුවේ යක්කල සිදු රාපල්වත්තට මහසඟරුවන වැඩමවන පිණ්ඩපාත චාරිකාවක් සිදු කෙරේ.
බක් අව අටවක පෝය
බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය. මීළඟ පෝය මැයි මස 06 වනදාය.
අව අටවක
අප්‍රේල් 30
අමාවක
මැයි 06
පුර අටවක
මැයි 13
පසෙලාස්වක
මැයි 21
2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]