|
|
මහා විහාරවංශික
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර
පාර්ශ්වයෙන් ජර්මනියේ ප්‍රධාන අධිකරණ
සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ ජර්මනියේ
ශ්‍රී ලංකා මහා විහාරාධිපති ආචාර්ය රත්මලේ
පුඤ්ඤරතන හිමිපාණන් වහන්සේ වෙත ජනාධිපති
උපහාර පුදකිරීමේ උත්සවය ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්
ඉකුත් දා (28) හිඟුරක්ගොඩ රජරට මහා
විද්‍යාලයීය මෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී
පැවැත්විණි. |
|
|
|
ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාවක් පේරාදෙණියේදී
2560 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මෙවර මැයි මාසයට යෙදෙන වෙසක් පුන් පොහොය මුල්කරගෙන
පුරා දින 60ක් මුළුල්ලෙහි සිදු කෙරෙන ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාව පේරාදෙණියේ ශ්‍රී
සුබෝධාරාම මහා විහාරය කේන්ද්‍රකොටගෙන තෙවන වතාවටත් පැවැත්වීමට විහාරාධිපති
ඕස්ට්‍රේලියාවේ හා මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පණ්ඩිතාචාර්ය වත්තේගම ධම්මාවාස
නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිරි සුබෝධ වෙසක් මහෝත්සව කමිටුව මගින් විධි විධාන යොදා
ගෙන යයි. මීට පෙරද මෙවැනිම මහා ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා දෙකක් 2006, 2011 යන
වර්ෂයන්හී සුබෝධාරාම වෙසක් සති පින්කම් මාලාවන්ට සමගාමීව පවත්වා ඇත.
ඉතිරිය» |
|
නවම් අමාවක පෝය
නවම් අමාවක පෝය මාර්තු මස 08 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.34 ට ලබයි. 9
වනදා බදාදා පූර්ව භාග 07.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 08 වනදා
අඟහරුවාදාය.
මීළඟ පෝය මාර්තු 15 වනදා අඟහරුවාදාය
|
|
|
|
|
|
|