|
ධර්ම දේශනාව: සසර සයුර තරණය කරන්නේ කෙසේ ද?
සද්ධාය තරතී ඕඝං
අප්පමාදෙන අණ්ණවං
විරියෙන දුක්ඛං අච්චේති
පඤ්ඤාය පරිසුජ්ඣති
සුගත තථාගත තිලෝගුරු අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලව්නුවර ආලවක යක්ෂ භවනේදී ආලවක
යක්ෂයාගේ ප්රශ්නවලට පිළිතුරු වශයෙන් මේ ගාථා ධර්මයද දේශනා කළ සේක.
ඉතිරිය» |
|
දුරුතු පුර අටවක පෝය
දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 16 වැනිදා සෙනසුරාදා අපරභාග
05.55 ට ලබයි. 17 වැනිදා ඉරිදා අපරභාග 03.57 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජනවාරි 16 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|