|
පුරාණ ලක්දිව
බෞද්ධ කලා ශිල්ප 03
මුරගල හා එහි විකාශය
සිංහලයින් තමන්ගේ පැරණි වෙහෙර විහාර දේවාල හෝ මාලිගා හෝ විශේෂ
ගොඩනැගිල්ලකට ඇතුළු දොරටු අලංකාර කිරීමට විශේෂ නිර්මාණයක් ඉදි කළ බව
දක්නට ලැබේ. පුරාණ ගොඩනැගිල්ලක ඇතුළුවන ඔළුවකට හෝ එම ඔළුවෙන්
ගොඩනැගිල්ලට ඇතුළුවන ස්ථානය පඩිපෙළ දෙපස මෙම මුරගල යන නිර්මාණය සාදා
එහි තැන්පත් කර ඇත.
ඉතිරිය»
|
|
බිනර අව අටවක
පෝය
බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38
ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.
|
|
|
|
|
|
|