|
ධර්ම දේශනාව: බිනර පුර පසළොස්වක පෝදා
දම් දෙසුම -
ජීවිතය ජයගන්න
දහම ගැන සිතන්න
මංගල සූත්‍රයේ දැක්වෙන ආකාරයට නියම ආකාරයෙන් අකම්පිතව මෙම තත්ත්වයට
මුහුණ දීමට නම් රහත් බව ලබන්නට ඕන. ඒතාක් අප ද එක්තරා හෝ අවබෝධයකින්
යුක්තව මේවාට මුහුණ දීමට සිත සකස් කරගත යුතුයි. බුදු දහම පරලොවට පමණක්
සීමාවන ධර්මයක් නොවෙයි. ජීවිතයේ එදිනෙදා අපට හමුවන ප්‍රශ්නවල දී ඒවාට
විසඳුම් මැනවින් ඉදිරිපත් කර තිබෙන ධර්මයක් මේ ලෝකයේ තියෙනවා නම් ඒ,
මෙම උතුම් වූ ධර්මයයි.
ඉතිරිය»
|
|
බිනර පසළොස්වක පෝය
බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා
12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
|
|
|
|
|
|
|