|
පින්දහම්හි නියැළෙන
පින්බර කාලය
හේමන්ත, ගිම්හාන හා වස්සාන යනුවෙන් සෘතු තුනකි. මින් නොවැම්බර් මස මුල
සිට පෙබරවාරි මස අග දක්වා ඇති සාර මාසය හේමන්ත සෘතුව හැටියටත්, මාර්තු
මස මුල සිට ජූනි මස අග දක්වා ඇති සාර මාසය ගිම්හාන සෘතුව හැටියටත්,
පිළිගැනෙන අතර ජූලි මස මුල සිට ඔක්තෝබර් මස අග දක්වා ඇති සාර මාසය
වස්සාන සෘතුව වශයෙනුත් සැලකේ.
ඉතිරිය»
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා
පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|