UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වීරියගම අනුරුද්ධ හිමියන්ගේ මංගල දම් දෙසුම

වීරියගම අනුරුද්ධ හිමියන්ගේ මංගල දම් දෙසුම

පසුගියදා මහනුවර, ඓතිහාසික මල්වතු මහා විහාරීය රාජකීය මංගල උපෝසථාගාරයේදි අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලය ලැබූ කොබවක, ශී‍්‍ර සුමනාරාම විහාරවාසී ගෝවින්නේ,රැටියල ශී‍්‍ර ධම්මාලෝක පිරිවෙනේ හා හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලැබු වීරියගම අනුරුද්ධ හිමියන්ගේ මංගල ධර්ම දේශනාව 2015 ජූලි මස 01 වන දින සවස 3.00 ට කොබවක, ශ්‍රී සුමනාරාම විහාරස්ථ නාරගල සුමනසිරි නාහිමි ගුණානුස්මරණ ධර්ම මන්දිරයේදී පැවැත්වේ.

 

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]