[UNICODE]
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජුනි 02 වනදා අඟහරුවාදා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් සිදු වූ ජාතික ආගමික හා සංස්කෘතික මෙහෙවර සිහිගන්වමින් එකී උතුම් මෙහෙවර සිහිපත් කිරීම සඳහා වාද්දුව සුභද්‍රාරාම විහාරස්ථ සිරි මහ මිහිඳු පිරිවෙනේ වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් මහ පෙරහර 34 වැනි වරටත් ජුනි මස 21 වැන දින රාත්‍රි 6.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පොසොන් මස පුර පසළොස්වක පෝය
පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය. මීළඟ පෝය ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
පසෙලාස්වක
ජුනි 02
අව අටවක
ජූනි 09
අමාවක
ජූනි 16
පුර අටවක
ජූනි 24
2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]