|
මිහින්තලේ ඓතිහාසික පුරාණය
ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසේ මෙන්ම සිංහල සංස්කෘතියේ ද වැදගත්
සන්ධිස්ථානයක් සනිටුහන් වන කාල පරිච්ඡේදයක් ලෙසින් ක්‍රිස්තු පූර්ව
තෙවැනි සියවස සැලකීම නිවැරදිය. අදවන් පොසොන් පුර පසළොස්වක් පොහෝ දිනක
සිය පුත් වූ මිහිඳු හිමියන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, භද්දසාල, සුමණ
සාමණේර හා භණ්ඩුක උපාසකගෙන් සැදුම්ලත් පඤ්ච ධර්මදූත කණ්ඩායමක් ලක්දිව
බුද්ධශාසනය පිහිටුවීම අරභයා පිටත්කොට එවීමද ශාසනික වශයෙන් සිදු වූ
ආගමික වශයෙන් මෙන්ම ශාසනික වශයෙන් සිදු වීම වැදගත් කරුණක් ලෙසින්
සැලකිය හැකිය.
ඉතිරිය»
|
|
පොසොන් මස පුර පසළොස්වක පෝය
පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග
10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|