අනුරාධපුර මහා භාවනා දිනය
අනුරාධපුර මහා භාවනා දිනය
පණ්ඩිත දොඩම්පහල කවිධජ මා හිමියන් සහ මොරටුවේ වාචිස්සර මා හිමියන් ගේද
සහායෙන් පවත්වාගෙන ආ අනුරාධපුර මහා භාවනා දිනය මෙම ජුනි මස 02 වන දින
පොසොන්පුර පසළොස්වක් පොහෝදා මහමෙවුනා උයනේ දෙවන සමාධි පිළිම වහන්සේ
ඉදිරිපිටදී දොඩම්ගොඩ අස්සජි නාහිමියන්ගේ අනුශාසනා පරිදි දවස පුරා
පැවැත්වේ. 56 වන වරට පවත්වනු ලබන මේ උතුම් පින්කමේදි ගෝවින්නේ පඤ්ඤාලෝක
හිමි, ගලගෙදර සද්ධාධජ හිමි වල්පොල මහින්ද හිමි විශේෂ ධර්මානුශාසනා
පවත්වති.
|
|
|
පොසොන් මස පුර පසළොස්වක පෝය
පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග
10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|