|
ධර්ම දේශනාව: පිරිසුදු ජීවිතයකින් පිරිසුදු මාවතකට
සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ධම්මපද පාලිය බොදු දන දහම් ඇස පාදන
සාරාර්ථ සංග්‍රහයකි. එහි මග්ග වග්ගයට අයත් මෙම ගයෙන් පිරිසුදු මිනිස්
පෞරුෂයක් ගොඩනගන අයුරු ක්‍රමානුකූලව දේශනා කොට තිබෙනවා.
ඉතිරිය»
|
|
බක් අව අටවක පෝය
බක් අව අටවක පෝය අප්‍රේල් මස 11 වැනිදා සෙනසුරාදා අපරභාග
9.54 ට ලබයි.
12 වැනිදා ඉරිදා අපරභාග 08.26 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අපේ‍්‍රල්
12 වැනිදා ඉරිදාය.
මී ළඟ පෝය
අපේ‍්‍රල් 18 වැනිදා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|