කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ "ධම්ම පදය – 20" ග්‍රන්ථය දොරට වඩී
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ "ධම්ම පදය – 20" ග්‍රන්ථය දොරට වඩී
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ
ධම්ම පදය – 20” බෞද්ධ ග්‍රන්ථය 2015 මාර්තු මස 03 වැනිදා අඟහරුවාදා
දොරට වඩී. එදින උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි
මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශ නාගාරයේ දී දොරට
වඩී. “විස්තරාර්ථ ධම්ම පදය – 20” ග්‍රන්ථයෙන් මග්ග වර්ගයට අදාළ ගාථා
දාහතක් පිළිබඳව විස්තර කෙරේ. |
|
|
මැදින් පුර අටවක පෝය
මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග
10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.
මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|