|
|
මහියංගණ පුදබිම |
|
|
මුනි සිරිපා පහස ලද මහියංගණ පුදබිම
බුදුරජාණන් වහන්සේ එදා ප්‍රථම වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මහියංගන
දාගැබ ඉදිවන ස්ථානයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මය ඇසූ සමන් දෙවියන් සෝවාන් වී වැඳ පුදා ගැනීමට පූජා වස්තුවක් ඉල්ලා
සිටියේ ය. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේශධාතු මිටක් සමන් දෙවියන්ට
ලබා දුන් සේක.
සමන් දෙවියන් විසින් එම කේශධාතු නිදන්කොට ඉඳුනිල් මාණික්‍යයෙන් සත්
රියන් දාගැබ කරවන ලදී. ඉන්පසු බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව සරභූ
තෙරුන්වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ මෙම
දාගැබෙහි ම නිදන් කොට දොළොස් රියන් උසට මේදෝ වර්ණ පාෂාණයෙන් දාගැබ කරවන
ලදි
ඉතිරිය»
|
|
මැදින් පුර අටවක පෝය
මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග
10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.
මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|