|
කැලණි පුදබිම
සිංහල වංසකතාවල යටාලතිස්ස රජු කැලණී
වෙහෙර කරවා එහි රජ කළ බව පූජාවලිය සඳහන් කරයි. එහෙත් ඔහු
කැලණියේ රජ වූ බවක් සඳහන් නොවේ ගෝඨාභය රජුගේ පුත්
කාවන්තිස්ස රජු කැලණියේ දාගැබ කරවූ බව පූජාවලියෙහි පසුව
සඳහන් වේ.
ඉතිරිය»
|
|
දුරුතු අව අටවක පෝය
දුරුතු අව අටවක පෝය ජනවාරි මස 13 වැනි දා අඟහරුවාදා
පූර්වාභාග 02.17 ට ලබයි. 14 වැනි දා බදාදා පූර්වභාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 13 වැනි දා අඟහරුවාදාය.
මීළඟ පෝය
ජනවාරි 20 වැනි දා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|