|
වසර 1600 කින් පසු ඉදිවන විශාලතම දාගැබ අනුරාධපුර සඳහිරු සෑය
මනුෂ්‍යත්වයේ සංකේතයක් ලෙස සඳහිරු සෑයේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2010
නොවැම්බර් මස 22 වැනිදාය. එම සඳහිරු සෑය ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර උසස් අරමුණක් සමඟය.
තිස් වසරක් පුරා මෙරට ලොව දරුණුතම ත්‍රස්තවාදී යුද්ධයක් පැවැතිණි. එම
බිහිසුනු යුද්ධය මානුෂීය මෙහෙයුම මඟින් අවසන් කර සාමයේ සංකේතයක් ලෙස එම
සඳහිරු සෑය ඉදි වේ.
ඉතිරිය»
|
|
ඉල් මස අව අටවක පෝය
ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා
සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.
මීළඟ පෝය
නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
|
|
|
|
|
|
|