|
ධර්ම දේශනාව: නුවණැත්තෙකු ඇසුරට නැතිනම් තනිව විසිම සුදුසුය
අද ධර්ම දේශනාවෙන්ම මා බලාපොරොත්තු වන්නේ ආශ්‍රය පිළිබඳව බුදු දහමෙන්
කර ඇති මග පෙන්වීම්වලට අදාළ කරුණු ස්වල්පයක් මේ පින්වතුන්ගේ දෙලොව
අභිවෘද්ධිය සඳහා ඉදිරිපත් කිරීමටයි. මේ හා සම්බන්ධ කරුණු රාශියක්
සූත්‍ර ධර්ම, ධම්මපද ගාථා, ජාතක කතා සහ ශ්‍රාවක ශ්‍රාවිකා චරිත
ආශ්‍රිතව සඳහන්ව ඇත. එයින් බොහෝ කරුණු මේ පින්වතුන් අසා කියවා
අවබෝධයෙන් තම ජීවිතයට සම්බන්ධ කරගෙන තිබීම ඉතා වැඩදායකය.
ඉතිරිය»
|
|
වප් පුර අටවක පෝය
වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 01 වැනි දා
බදාදා අපරභාග 01.47 ට ලබයි. 02 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.06 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම 01 වැනි දා බදාදා ය.
මීළඟ පෝය
ඔක්තෝබර් 08 වැනි දා බදාදා ය. |
|
|
|
|
|
|