UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැලිමඩ, නැදුන්ගමුව ශ්‍රී ජයසුන්දරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් ධර්ම ශාලාව විවෘත කිරීමේ පින්කම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14 වැනි දා පැවැත්විණි. සමරු ඵලකය නිරාවරණය කර තෙමහල් ධර්මශාලාව විවෘත කළ ජනාධිපතිතුමා, විහාරාධිපති ශාස්ත්‍රපති ඇත්තලගෙදර නන්ද හිමියන් බැහැදැක සුවදුක් විමසීය. අමාත්‍ය ජයරත්න හේරත්, කුමාර වෙල්ගම, ජී.එල්. පීරිස්, නවීන් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුද එම අවස්ථාවට සහභාගි විය.
 

ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වලස්මුල්ල ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ 47 වැනි වරටත් පවත්වන ඇසළ මහා පූජෝත්සවය හා සංස්කෘතික මංගල්‍යය ඔක්තෝබර් 04 දින සිට 10 වැනි දින දක්වා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

ඉතිරිය»

 

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 01 වැනි දා බදාදා අපරභාග 01.47 ට ලබයි. 02 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 01 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 08 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]