|
ධර්ම දේශනාව: කර්ම විපාක බලවේගය
පෙර සසරේ කළ පව්කම් උතුම් රහත්බව ලැබූ ආත්මභාවයේදීද විපාක දුන් කතා
පුවත් ශ්‍රාවක චරිත කතාවල දක්නට ලැබේ. ඇතැම් පව්කම් ඒ ආත්මයේදීම විපාක
දුන් අතර ඒවා දිට්ඨධම්මවේදනීය කර්ම වේ. චිංචිමානවිකාව,දේවදත්ත භික්ෂුව,
චුන්දසූකර වැනි පිරිස් අපාගත වූයේ මෙහි අකුසල විපාක වශයෙනි. පුණ්ණ නම්
දුගියාට සිටු තනතුර හිමිවූයේ මෙහි කුසල විපාක වශයෙනි. සිතින්, කයින් ,
වදනින් කළ පව්කම් හෝ කුසලකර්ම අනිවාර්යයෙන්ම දෙවන ආත්මභාවයේදීද
ලැබෙන්නේ උපපජ්ජවේදනීය කර්ම වශයෙනි
ඉතිරිය»
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 17 වැනිදා ඉරිදා පූර්ණ භාග 05.58 ලබයි. 18
වැනිදා සඳුදා පූර්වභාග 06.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17
වැනිදා ඉරිදා ය.
මීළඟ පෝය
අගෝස්තු 24 වැනිදා ඉරිදාය. |
|
|
|
|
|
|