පිහිට පතයි
පිහිට පතයි
බලංගොඩ, වැලිගේපොල, පෙත්තරකුඹුරහි පදිංචි ඇම්.ඇම්. විජේසේකර (අවු. 53)
දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු දන්වා ඇත. ඔහුට “ ඕ
පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බැවින් ඒ සඳහා යම්
පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 045 2227110 හෝ 071 0446824 දන්වන ලෙස
ඉල්ලීමක් කරයි. |
|
|
නිකිණි පුර අටවක පෝය
නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 03 වැනි
දා ඉරිදා අපරභාග 06.06 ට ලබයි. 04 වැනි දා සඳුදා අපරභාග 06.12 දක්වා පෝය
පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වැනිදා සඳුදාය.
මීළඟ පෝය
අගෝස්තු 10 වැනි දා ඉරිදාය. |
|
|
|
|
|
|