|
ධර්ම දේශනාව: දෙලොව දියුණුව
බුදු දහම පිළිබඳව ගැඹුරට නො හැදෑරූ අපරදිග උගත්තු බුදු දහම සර්වාශුභ
දර්ශනයක්, බුදු දහම පරලොව පමණක් සලකන ආගමක් ආදි මති මතාන්තර ඇති කළහ.
එහෙත් එහි සත්‍යාසත්‍ය තාවය අද ලොවටම පසක් වී ඇත. බුදු දහම,අනිත්‍ය,
දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණ දක්වනුයේ සංස්කාර ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය
එය බැවිනි. මේ යථා ස්වභාවය දක්වා පසු තැවෙන්නට යි කිසි තැනෙක උගන්වා
නැත. අත්ථී සුඛය ඇති වීමට සම්පත් රැස් කළ යුතු බවත්, ලෝකයාට ණය නොවී
ජීවත්වීමට ධනය ඉපැයිය යුතු බවත්, වතු පිටි ඉඩ කඩම් සපයා ගෙන භෝග සුඛය
ඇති කර ගත යුතු බවත් මේ සැම දෙයක්ම නිවැරදිව කොට අනවජ්ජ සුඛය ලබා ගත
යුතු බවත් බුදු දහමින් පෙන්වා දී ඇත.
ඉතිරිය»
|
|
බක් අමාවක පෝය
බක් අමාවක පෝය අප්‍රේල් මස 28 වැනිදා
සඳුදා අපරභාග 12.44 ට ලබයි.
29 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 11.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
මැයි 07වැනිදාබදාදා ය.
|
|
|
|
|
|
|