|
සම්බුදු සිරි පා පහස ලද අසිරිමත් පින් බිම
ශ්‍රී පාද අඩවියේ අපූරු සොබා සුන්දරත්වය අපේ සංදේශ කවීන් නිවැරැදිව දැන
හඳුනාගෙන තම නිර්මාණ සඳහා
එක්කොට ඇති අයුරු අපූරුය. ශ්‍රී පාද අඩවිය සොබාදහමේ අපූරු නිර්මාණයකි.
ලංකාවේ අනන්‍යතාව පිළිබිඹු
කරන්නා වූ සම්පතකි.සමන්ත කූට නැතිනම් සමනොළගිරි කරුණා කිරීම තුළ අන්
කිසිදු වන්දනා ගමනක දැකිය නොහැකි තරම් අපූරු දැහැමි විනෝදාස්වාදයක්
ගැබ්වන්නේය. අතිශය සුන්දර පරසරයක් තුළ පාද චාරිකාවක් ලෙසින් නිර්මිත මෙම
ගමන
අතීතයේ සිටම අපේ රට වැසියනට සාමූහික බව, දයාව, මෛත්‍රිය, සහජීවනය ආදි
වූ මිනිස් ගුණ දහම් වර්ධනය
කර ගැනීමට අතිශයින් ඉවහල් වූ චාරිකාවක් ද විය.
ඉතිරිය»
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය ජනවාරි මස 30 වැනි දා බ්‍රහස්පතින්දා
පූර්වභාග 07.03 ට ලබයි.
31 වැනි දා සිකුරාදා පූර්වභාග 03.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය
පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|