UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වඳුරැස්ස

වඳුරැස්ස

වඳුරැස්ස ශ්‍රී පොත්ගුල් පුරාණ විහාරය, අඹාලේ ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය යන උභය විහාරාධිපති විචිත්‍රභාණි ලීකොළපිටියේ ධම්මරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 55 වැනි ජන්ම දිනය සමරා , 2014 වර්ෂයට ප්‍රදේශවාසීන්ට ,ලක්වැසි සැමට ආශිර්වාද පිණිස හා රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා පිණිස පැවැත්වෙන,අටවිසි බුද්ධ වන්දනාව සහිත ආශිර්වාද බෝධි පුජාව ජය පිරිත් දේශනාව සහිත මහ පිරිත් දේශනය අර්ධ ශතාධික ගිලන්පස සංඝගත දක්‍ෂිණාවප්‍රදේශවාසී ආර්ථික දුෂ්කරතා ඇති දූ දරුවන් හා වැඩිහිටියන්ගේ සුභ සාධනය සහ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා ඉටු කිරීම පිණිස පිහිටුවනු ලබන, ‘දම්රුවන’ බෞද්ධ සමාජ සංවර්ධන ආයතනයපිහිටුවීම යන මහඟු පුණ්‍යකර්ම දෙසැම්බර් 29 වනදා සවස 5.00 ට අඹාලේ ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේදි සිදු කැරිණි.

 

උඳුවප් මස අමාවක පෝය

උඳුවප් මස අමාවක පෝය දෙසැම්බර් 31 වනදා අඟහරුවාදා අපරභාග 08.29 ට ලබයි.
2014 ජනවාරි 01 වනදා බදාදා අපරභාග 04.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා බදාදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]