|
ධර්ම දේශනාව: රූප මදයෙන් මත් වූ
සිත
බුදුන් වහන්සේ ඛේමා බිසවගේ සිත
රූපයට ආදී ගිය බව දැන ඒ රූපය
ක්‍රමයෙන් ජරාවට පත් වී වැහැරී ගොස් මැරී වැටී කුණු වී යන සැටියටත්
පෙනේවායි අධිෂ්ඨාන කළ සේක.
ඒ අනුව රූපය දෙස බලා සිටි ඛේමාවගේ සිතෙහි කළකිරීම මතු වී රූපයෙහි
ආදීනත්වය දුටුවා ය
ඉතිරිය»
|
|
ඉල් පුර අටවක පෝය
ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 10 වැනි දා ඉරිදා පූර්ව භාග
00.30 ට ලබයි.
එදිනම අපරභාග 10.36 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය නොවැම්බර් 17 වැනි දා ඉරිදා ය. |
|
|
|
|
|
|