UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාමය

හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාමය

අලුයම 5.00 ඝාණ්ඨා නාද කිරීම සහ සෙත් පිරිත් දේශනාව, 6.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම හීල බුද්ධ පූජාව විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 8.30 රූපවාහිනී ධර්ම දේශනාව, 9.30 භාවනා වැඩසටහන මහියංගණයේ විශාඛා ධම්ම ශිලා දස සිල් මාතාව, පස්වරු 1.00 සාමුහික පිරිත් දේශනාව (ධම්ම චක්ක සූත්‍රය) ඇතුළුව, 2.00 ධර්ම සාකච්ඡාව සහ භාවනාව, 4.00 ධර්ම දේශනාව කළුබෝවිල පදුම හිමි, 6.00 මහා බෝධි පූජාව කහතුඩුවේ අනුරුද්ධ හිමි.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]