රුවන්කන්ද ලෙන් විහාරය
රුවන්කන්ද ලෙන් විහාරය
මොරවක් කෝරළේ ඓතිහාසික රුවන්කන්ද ලෙන් විහාරස්ථානයේ පිවිසුම් මග ආරම්භ
වන ස්ථානයේ බුදුමැදුරක් විහාරාධිපති දෙහිගස්පේ සුමනසාර හිමියන්ගේ
අනූශාසකත්වයෙන් ඉදිකැරේ. |
|
|
ඇසළ පුර අටවක පෝය
ඇසළ පුර අටවක පෝය ජූලි මස 15 වැනි දා
සඳුදා අපරභාග 09.05 ට ලබයි.
16 වැනි දා අඟහරුවාදා අපරභාග 08.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 16 වැනිදා අඟහරුවාදාය.
මී ළඟ පෝය
ජූලි 22 වැනි දා
සඳුදා ය. |
|
|
|
|
|
|