|
සොදුරු රූ මවන දෙගල්දොරුව රජ මහ වෙහෙර
ගල්
කුළු දෙකක් එකට යා වෙන තැනක්
තුළ වු ලෙනක් ඇතුලත රන් දෑ කැති
තිබුණු බවත් ගොයම් කැපීමට එයින් දෑකැති
දෙකක් ගත් ගැමියකු ඉන් එකක් තණ්හාවට
ලඟ තබා ගත් බවත් එක් ජන කතාවක
කියැවෙයි. පසුව ලෙනට අයිතිවාසිකම් කියු
බහිරවයකු අර ගැමියාව බය කළ නිසා
නැවත රන් දෑකැත්ත ලෙනට ගෙන ගොස්
තැබූවිට ගල් දොර වැසී ගිය පුවත දුම්බර
ගැමි කතා අතර ප්‍රකට වූවකි.
එසේ ජනශ්‍රැතියේ පවතින්නේ එවන්
සන්සිද්ධියක් ඇතිවූ ගල්දෙකක් අතර මෙසේ
සෑදූ විහාරස්ථානය දෙගල්දොරුව විහාරය
වු බව යි.
ඉතිරිය»
|
|
ඇසළ පුර අටවක පෝය
ඇසළ පුර අටවක පෝය ජූලි මස 15 වැනි දා
සඳුදා අපරභාග 09.05 ට ලබයි.
16 වැනි දා අඟහරුවාදා අපරභාග 08.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 16 වැනිදා අඟහරුවාදාය.
මී ළඟ පෝය
ජූලි 22 වැනි දා
සඳුදා ය. |
|
|
|
|
|
|