|
මහින්දාගමනයේ උරුමයන් නිබඳවම රැක ගනිමු
සෑම රටවැසියාටම සාධාරණය ඉටුවන නීති සංග්‍රහයක් සම්මතව පැවැති අතර ඒ
වෙනුවෙන් මතධාරීන්ද පත්කර තිබිණ. සමහර අවස්ථාවලදී විනිශ්චය භාරවූයේ
භික්‍ෂූන්ටය. ආභිධම්මික ගෝදත්ථ තෙරුන් වහන්සේ එක් වකවානුවක
අග්‍රවිනිශ්චයකාර ධුරයද හෙබවූ බව ඉතිහාසයෙන් පෙනේ. දශරාජ ධර්මයට අනුව
මේ රටේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය හෙළිකරන අනගි සාක්‍ෂියක් නම් බදුලු
ටැම් ලිපියයි. ඊට අමතර තවමත් සෙල්ලිපි රැසක ද මේ හා සම්බන්ධ තොරතුරු
දක්නට ලැබේ.
ඉතිරිය»
|
|
පොසොන් මස අව අටවක පෝය
පොසොන් මස අව අටවක පෝය ජූනි මස 29 වැනි
දා සෙනසුරාදා අපර භාග 10.33 ට ලබයි.
30 වැනි දා ඉරිදා අපරභාග 10.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 30 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය
ජූලි 07 වැනිදා
ඉරිදාය. |
|
|
|
|
|
|