|
ධර්ම දේශනාව: සෑම යස ඉසුරකටම මුල් වූ දිනය
අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මිහින්තලා
විහාරස්ථානයට වැඳුම් පිදුම් සඳහා එක්රැස් වෙති. මෙයට අවුරුදු දෙදහස්
තුන්සිය විස්සකට පමණ පෙර බෞද්ධ ලංකාවක් ඇති කරනු පිණිස ශ්‍රී ලංකාවට
වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනූපම සේවයට කෘතවේදීත්වය
පළකරනු පිණිසයි.එලෙස ගල් පඩි දහස් ගණනක් තරණය කරමින් මිස්සක පව් මුදුනට
ළඟා වනුයේ,එදා අසද්ධර්මයෙන් මුසපත්ව මං නොමං දත නොහී අනේකවිධ
මනුෂ්‍යයින්ට සද්මාර්ගය පෙන්වා දෙමින් මහා භාග්‍යවන්තයින් බවට පත් කළහ.
විශිෂ්ටතම ශිෂ්ටාචාරයක ආරම්භය ඇති කළහ. සිංහලයේ හැම යස ඉසුරුකටම මුල්වූ
දිනය එය විය.
ඉතිරිය»
|
|
පොසොන් පුර පසළොස්වක පෝය
පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 22 වෙනිදා සෙනසුරාදා
අපරභාග 08. 53 ට ලබයි.
23 වෙනිදා ඉරිදා අපරභාග 05. 03 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 23 වෙනිදා ඉරිදා ය.
මීළඟ පෝය
ජුනි 30 වෙනිදා
ඉරිදා ය. |
|
|
|
|
|
|