|
|
රිදී විහාරය |
|
|
රිදී විහාරය ස්වර්ණමය සිහිවටනයකි
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රිදී විහාරය වෙත
පැමිණීමට කුරුණෑගල මහනුවර මාර්ගයේ කිලෝමීටර් 19ක් පමණ ගමන් කර මාවතගම
හන්දියේ සිට තවත් කි.මී. 14ක් පමණ යා යුතු ය. ස්වාභාවික සුන්දරත්වයෙන්
පිරිපුන් ගිරි සිකර සහිත බිමක පරිසරයේ සුන්දරත්වය නොකෙලෙසෙන සේ ගොඩ
නංවා ඇති විහාරස්ථානයේ රමණීය දසුන ඔස්සේ අපව කැඳවාගෙන යන්නේ අපූරු
ඉසව්වක් වෙත ය. දුටුගැමුණු රාජ්‍ය සමයේ දී ඉදිකළ බව සඳහන් වෙතත් ඊටත්
එපිට ඉතිහාස ලකුණු සටහන් කර තැබීමට මෙම විහාරස්ථානය සමත් වී තිබේ.
ඉතිරිය»
|
|
වෙසක් මස අව අටවක පෝය
වෙසක් මස අව අටවක පෝය මැයි මස 31 වැනි දා
සිකුරාදා අපරභාග 01.08 ට ලබයි.
01 වැනි දා සෙනසුරාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 31 වැනිදා සිකුරාදා ය.
මීළඟ පෝය
ජූනි මස 08 වැනි දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|