සරත් විමලසිරිගේ ශ්‍රද්ධාංජලී බක් පුන් පෝදා ගුවනින්
සරත් විමලසිරිගේ ශ්‍රද්ධාංජලී බක් පුන් පෝදා ගුවනින්
ප්‍රවීන කවියකු, ගීත රචකයකු මෙන්ම පුවත්පත් ලේඛකයකු ද වන ලංකා බැංකු
මූලස්ථානයේ සහකාර කළමනාකරුවකු වන ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි පිටපත
ලියූ බොදු ගී සරණියක සුවය කැටිවුණු ශ්‍රද්ධාංජලී ගී සමාධිය මෙම මස පුන්
පෝදා දහවල් 12 සිට 12.45 දක්වා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය
ඔස්සේ ප්‍රචාරය වේ. |
|
|
බක් පුර අටවක පෝය
බක් පුර අටවක පෝය අප්‍රේල් මස 18 වැනි දා
බ්‍රහස්පතින්දා පූර්වභාග 05.00 ට ලබයි.
19 වැනි දා සිකුරාදා පූර්ව භාග 06.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දාය.
මීලඟ පෝය
අප්‍රේල් 25 වැනි දා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|