|
ධර්ම දේශනාව: තණ්හාව සිඳලන
ඥාන ප්‍රභාව
සීලය ආරක්‍ෂා කරන්නාට
අවිප්පටිසාර හෙවත් විපිළිසර නොවීමාදි අපමණ උතුම් ගුණාංග ඇති වේ. එසේම
මතු සමාධියට අනිවාර්යයෙන් උපකාරී වන බැවින් ද භාවාන්තරයේදී
සුගතිගාමී වන බැවින් ද සීලය ආදි කල්‍යාණ නම් වන්නේය. මෙසේ යම් ගිහි
පින්වතකුගේ සීලය නිර්මල නම් ඔහුගේ
ජන්මලාභය සඵල වන්නේය.
යම් භික්‍ෂුවකගේ සතර සංවර සීලය නිර්මල වන්නේ නම්
පැවිද්ද සඵල වන්නේය.
ඉතිරිය»
|
|
බක් පුර අටවක පෝය
බක් පුර අටවක පෝය අප්‍රේල් මස 18 වැනි දා
බ්‍රහස්පතින්දා පූර්වභාග 05.00 ට ලබයි.
19 වැනි දා සිකුරාදා පූර්ව භාග 06.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දාය.
මීලඟ පෝය
අප්‍රේල් 25 වැනි දා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|