|
පහන් වැටක් බදු පියංගල වන සෙනසුන
ඉතිහාස වංශ කතාවේ මැකී ගිය පරිච්ඡේදයක් නැවත මතු කරගත හැකි හෝඩුවාවන් රැසක්
තවමත් සුරැකිව තබාගෙන ඇති පියංගල නම් වූ වන සෙනසුන එසේ ඓතිහාසික වගතුග
තහවුරු කරගැනීමට සමත් සුවිශේෂී ස්ථානයකි.
ඉතිරිය»
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 09 වැනි දා
සෙනසුරාදා අපරභාග 03.23 ට ලබයි.
10 වැනි දා ඉරිදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය. |
|
|
|
|
|
|