|
මිනිසත් බව ලැබීම
දුර්ලභයි
අප පින්දහම් කරනවා වගේම අනෙක් අයත් පින වෙත නැඹුරු කිරීම ඉතාමත්
වටිනවා. ඒ තමා විඳින සුවය අනෙක් අයට කියලා දුන්නොත් ඒ අයත් කෙතරම්
සතුටු වෙනවා ද? උදාහරණයක් ලෙස ථේර ථේරී ගාථා ගත්තොත් එහි සඳහන් වන්නේම
බොහෝම කටුක
අත්දැකිම්වලට ලක්වෙලා මේ විමුක්ති මාර්ගයට ප්‍රවේශවෙලා නිවන් දැකලා ඒ
තමා විඳින සුවය අනෙක් අයට කියා දීමයි. එහෙම අහගෙන ඉන්නෙකොට
අනේ අපටත් මේ සුවය ලබා ගැනීමට හැකිනම් කියලා සාමාන්‍ය ජනතාව
උනන්දු වෙනවා
ඉතිරිය»
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 09 වැනි දා
සෙනසුරාදා අපරභාග 03.23 ට ලබයි.
10 වැනි දා ඉරිදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය. |
|
|
|
|
|
|