|
ධර්ම දේශනාව: දුසිල්වත්ව සියක්
අවුරුද්දක් ගෙවනවාට වඩා සිල්වත්ව එක් දිනක් විසීමත් උතුම්
සත්වයාට ලෝකයේ පවතින යථා තත්වය අවබෝධ කරගැනීමට උපකාර වන්නේ ධර්මයයි.
සැපවත් ජීවිතයක් ගතකිරීමට උපනිශ්‍රය වන්නේ ද ශ්‍රී සද්ධර්මය යි. එම
නිසා “චතුසු අපායෙසු වට්ටදුෙක්‍ඛසු අපතමානේ කත්වා ධාරෙතීති ධම්මො”
යන්නෙන් නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර, යන සතර අපායෙහි වැටෙන්නට ඉඩ නොදී
සත්වයන් ආරක්‍ෂා කරන බලවත් ශක්තිය ධර්මයයි.
ඉතිරිය»
|
|
අධි බිනර පුර අටවක පෝය
අධි බිනර පුර අටවක පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.
මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය. |
|
|
|
|
|
|