|
ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පෙරහර
පෞරාණික චාරිත්‍රානු විධින් නොඉක්මවා යමින් ඒ සඳහාම ප්‍රමුඛත්වය දෙමින්
පවත්වන මෙම පෙරහර ඒ නිසාම සාමාන්‍ය පෙරහර සංදර්ශනයක් ලෙස
සැළකිය නොහැකිය. බුද්ධ වන්දනාවන් හා දේව වන්දනාවන් ලෙසින්
මෙම ඇසළ උළෙල නව සංස්කෘතිකාංග සමගින් වසරින් වසර
ඉතා උත්කර්ෂවත් අයුරින් සංවිධානය කිරීමට විහාරාධිපති හා විහාරාධිකාරි
නා හිමිපාණන් වහන්සේලාට මේ නිසා හැකිවී ඇත
ඉතිරිය»
|
|
අධි බිනර පුර අටවක පෝය
අධි බිනර පුර අටවක පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.
මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය. |
|
|
|
|
|
|